මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට ප්‍රථමව මාස 4ක කාලයක් සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. ඉන්දියාවේ NDTV රූපවාහිනී සේවයේ මාධ්‍යවේදී ශ්‍රීනිවාසන් ජයින් සිය ට්විටර් ගිණුමට මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා උපටුා දක්වමිනි.