මහින්ද - මෛත්රී ජන මහිම රැළියට එක්වෙති
රටම රකින ජන මහිම ජන රැළියට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර එක්වූහ. පාර්ලිමේන්තු වට රවුමේ මෙම රැළිය පැවැත්වෙයි. ඔවුන් දෙදෙනාම එකම අවස්ථාවේදී වේදිකාවට එක්විය.


-
Lion Monday, 05 November 2018 04:03 PM
දැන් ඉන්නේ ආදී 8 පොළොවේ යටද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
