මහින්ද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි
- 22 01 2019
- 17:04
- {{hitsCtrl.values.hits}} views
- ..
විපක්ෂ නයක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පවතින විපක්ෂ නායක කාර්යාලයේදී අද (22දා) සිය වැඩ භාර ගෙන ඇත. මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්රීවරු එක්ව සිටියහ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
