මහින්ද අගමැති ලෙස වැඩ භාරගනියි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස වැඩ භාර ගැනීමේ උත්සවය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. සර්ව ආගමික ආශීර්වාද මධ්‍යයේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස වැඩ ආරම්භ කළේය.
ඡායාරූප ඉසුරු පෙරේරා































































-
rocky Monday, 29 October 2018 02:51 PM
ඔබතුමාට ඔය පුටුවට එන්න පුළුවන් කම තිබුන. එත් මේ ආපු ක්‍රමය නම් අපි අනුමත කරන්නේ නැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
