බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ 2.5 – 3.00 මීටර් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (24දා) සිට මෙය ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව ඔවුන් පෙන්වා දෙයි.