මහ සඟ සමුළුව ඇරඹේ
ජාතික හෙළ උරුමය සංවිධානය කළ මහ සඟ සමුළුව කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ විය. ‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්රජාතන්ත්රවාදය තහවුරු කරන්න’ යන මූලික ඉල්ලීම යටතේ මෙම සමුළුව පැවැත්වෙයි. එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ද මෙම සමුළුවට එක්වූහ.
ඒෂාන් ප්රනාන්දු




















-
SAMPATH Tuesday, 06 November 2018 05:27 PM
පයින් යමු රනිල් රැකගමු. මැතිවරණ අවුරුදු ගණන් කල් දානකොට කොහෙද ඔය කට්ටිය හිටියේ
Reply : 1 0
hnvbg Sunday, 11 November 2018 12:36 AM
දානේ කකා ඉන්න පුස්නම්බෝ මොනවා දෙනගෙනද මේ!!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
