මහ මැතිවරණය සැලසුම් කළ පරිදිම - ජනපති
මහ මැතිවරණය පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) ප්‍රකාශ කළේය.
සාර්ක් නායකයින්ගේ විඩීයෝ සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

-
Don Sunday, 15 March 2020 08:17 PM
මුළු ලෝකෙම කොරෝනා වයිරසයට බයේ ඉන්නකොට මෙයාලට මැතිවරණ රසයට තියන ආසාව. මොලේ ඇලේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
