Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කනගාටුවෙන බවත් මේ පි ළිබඳව තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදෙන බවත් ආමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
හිරු නාළිකාව හරහා විකාශය වූ සළකුණ සංවාද වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මුස්ලිම් ළමයි මේ කරපු දේ නිසා ලැජ්ජාවක් නෙමෙයි වේදනාවක් තිබෙනවා. ලැජ්ජා වෙනවා මුස්ලිම් නිමින් මේක කරපු නිසා.
මේ අන්තවාදය, ත්‍රස්තවාදී කල්ලි ගැන ඒ අයගේ හැසිරීම ගැන අපේ විද්වතුන් මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු දේශපාලඥයින් ගිහිල්ලා ලිඛිතව ඒ සංවිධානය භාර සහ්රාන් සම්බන්ධවත් ඒතුමා ගැනත් ඒතුමා කථා කරපු වොයිස් කට් ගැනත් ආරක්ෂක ලේකම්ට ඉදිරිපත් කර තිබුණා."
අපි මේක මෙච්චර දුරට කරයි කියලා හිතුවේ නෑ. අයි.ඒස්.අයි.ඒස්. කථාකරපු ඒක ළගදී තමයි සම්බන්ධ වුණේ. මේ ගැන විස්තරාත්මත තොරතුරු දුන්නා. අපිට කරන්න පුළුවන් දේ අපි කරලා තිබෙනවා. ආරක්ෂක අංශයටත් බැරිවුණා මේක අල්ලන්න. ලක්ෂ 22ක් වන මුස්ලිම් ජනතාව දැන් දුකින් ජීවත් වෙන්නේ.
අයි.එස්.අයි.එස්. කටයුතු කරන්නේ ඉස්ලාම් දහමට විරුද්ධවයි. මේකට සම්බන්ධ වුණ ළමයි දන්නෙත් නෑ මොකටද කළේ කියලා. ”
popular news
රජින්ද Tuesday, 30 April 2019 10:26 AM
ත්රස්තවාදීන්ට ළමයි කියන්නේ... මෙයා ත්රස්තයින්ගේ තාත්තා නිසානේ.
Reply : 0 9
ranjith Tuesday, 30 April 2019 10:33 AM
ලමි විතරක් නෙවෙඉ ඔයාල කරන වෙදත් ලෙජ්ජෑ
Reply : 0 0
Sarath Tuesday, 30 April 2019 10:51 AM
Oya babane.
Reply : 0 4
මුණසිංහ Tuesday, 30 April 2019 01:40 PM
ඉස්සර කාලේ ඇමතිවරයෙකුත් කිවුවා පාතාලේ එවුන්ට අහිංසක ළමයි කියල. මෙයත් එයාගෙ කපාපු පලුව.
Reply : 0 6
baba Tuesday, 30 April 2019 02:09 PM
thoththa baba................ mata mathaka ne
Reply : 0 7
Champa Tuesday, 30 April 2019 06:35 PM
මේ කතාව ඇති බතියුදීන් ඇති අඩංගුවට ගන්න. මේ ප්‍රහාරේ එල්ල කරලා තියෙන්නේ මිනිහගේ ළමයි සහ දන්නා කියන ත්‍රස්තවාදියෝ. ලක්ෂ 22ක් මුස්ලිම් ඉන්නවා. ලක්ෂ 23ක් දෙමල ඉන්නවා. පාර්ලිමේන්තුවේ 51ක් දෙජාතියෙන්ම ඉන්නවා. දෙගොල්ලොම අපේ සිංහල බෞද්ධ රටට බෝම්බ ගහල විනාශ කළා. සිංහලයන් මැරුව. ඒ සියලු ත්‍රස්තවාදී ක්‍රියා කරන්න පුළුවන් වුනේ දෙමල සහ මුස්ලිම් දේශපාලක අරටු නිසා. මේ අරටු හැදුවේ බල ලෝභී සිංහල දේශපාලකයෝමයි. දෙමල මුස්ලිම් ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කරන්න නම් මේ අරටු නැති කරන්න ඕනේ. Simple වැඩක් කරන්න තියෙන්නේ. සිංහල දේශපාලකයෝ තවදුරටත් සුළු ජාතීන්ගේ ප්‍රාණ අපකාරයෝ වෙලා ඉන්න එක හෙළ දකිය් යුතු. දෙමල මුස්ලිම් දේශපාලකයෝ එක්ක නැවත චන්දෙට එන සියලු සිංහල දේශපාලන පක්ෂ සහ නායකයන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. දැන් අහයි එතකොට චන්දෙ දිනන්නේ කොහොමද කියල? අවුරුදු ගානක් තිස්සේ කියන එක නැවත කියනව. අපිට තව දුරටත් මේ පාරේ යන්න බැහැ.. සියලු සිංහලයන් එකමුතු කරන සිංහල බෞද්ධ නායකයෙක් රටට අවශ්‍ය වෙලා තියෙනව. ඊළඟ චන්දෙට පාර පක්ෂ වලට බෙදෙන්නේ නැතුව සියලු සිංහලයන් එකතු වෙලා එක සිංහල බෞද්ධ මිනිහෙක් ජනාධිපතිවරණෙට ඉදිරිපත් කල යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd