ඉතාලියේ දෛනික කෝවිඩ් නව ආසාදිතයන් වාර්තා වීම මාස දෙකකට පසු අඩුම අගයක් ඊයේ (05) වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
අවසන් කෝවිඩ් දෛනික ආසාදිතයන් අඩුම අගය පසුගිය මාර්තු මස 6 දා රෝගීන් 931 ක් වාර්තා වි ඇති බවත් එම දිනයට පසුව ඊයේ (05) දිනයේදි අඩුම නව ආසාදිතයන් 1075 ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සක්‍රිය ආසාදිතයන් ප්‍රමාණයද ක්‍රමයෙන් අඩුවීමක් පෙන්නුම් කරන බවත් අප්‍රියෙල් 10 ට පසුව අඩුම අගය ලෙස (05) දිනයේදි රෝගීන් 98,464 ක් ලෙස වාර්තා වන බවත් ඉතාලියේ සමස්ත කෝවිඩ් ආසාදිතයන් 213,013 ක් ලෙසත් මියගිය පිරිස 29,315 ක් හා සුව වු පිරිස 85,231 ලෙස අද (05) දිනයේදි වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු