මිනුවන්ගොඩ වටිනාපහ ප්‍ර දේශයේදී 27 හැවැරිදි බාල සහෝදරයා විසින් 32 හැවැරිදි තම වැඩිමහල් සහෝදරයාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
ඊයේ අලුයම් කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර ඝාතකයා ප්‍ර දේශයෙන් පළා ගොස් තිබේ.
මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේදී සිදුකිරීමට නියමිතව තිබේ.