කරාපිටිය ශික්ෂණ රෝහලට අනුබද්ධව පවත්වාගෙන යන “මැලිබන් පුනරුත්තාපන ඒකකය” නිරීක්ෂණය කිරීම සදහා පසුගියදා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා ගියේය.
මෙම අවස්ථාව සදහා දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්. සී. ද සොයිසා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් සමන් පාඬිකෝරාල, ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම් සුමිත් ජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
මෙම පුනරුත්තාපන ඒකකය ගාල්ල ,අක්මීමන තලගහ ප්‍රදේශයේ පිහිටුවා ඇත.
සිරංගිකා ලොකුකරවිට