මුලින්ම එන්නේ ජනපතිවරණයක්
- 7 01 2019
- 15:42
- {{hitsCtrl.values.hits}} views
- ..
මුලින්ම පවත්වන්නේ ජනපතිවරණයක් බවත්, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඇති ගැටලු නිම කරයි නම් එම මැතිවරණය පැවැත්වීමට හැකි බවත් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.
පැරණි ක්‍රමයට හෝ නව ක්‍රමයට යන ඕනෑම ක්‍රමයකට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඔහු පැවැසීය. අද (07දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
