හොරොයින් කිලෝ ග්රෑම් 4 ක් සමග අත්අඩගුවට ගත් මාලදිවයින් ජාතිකයන් දෙදෙනා ඇතුළු හය දෙනාගෙන් මාල දිවයින් ජාතිකයන් දෙදෙනා හා තවත් දෙදෙනෙකු රඳවා ගෙන ප්රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.
මෙම සැකකරුවන් අද ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් සිවුදෙනෙකු එළැඹෙන 03 දා තෙක් රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණය අවසර දී ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු එළැමෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.