ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 46ක්, පතුරොම් පිරවූ කුඩා ප්‍රමාණයේ තුවක්කුවක් ඇතුළු උපකරණ රැසක් හමු වී ඇතැයි පොලීසිය පවසයි.
මෙම සියල්ල පොහොර උරයක දමා ගැට ගසා ළිඳ තුළට දමා තිබිණි.
කඩු 46 ක්, පතුරොම් පිරවූ තුවක්කුවක්, කිණිසි, පිහි, උපකරණ මෙහි තිබී සොයාගෙන ඇත.
අයිස් නම් මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන මත්ද්‍රව්‍ය පැකැට්ටුවක්ද එහිදී හමු වූ බව පොලීසිය සඳහන් කරයි.
ළිඳ තුළ තවත් දෑ ඇත්දැයි බැලීම සඳහා කිමිදුම්කරුවන් යොදවා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව සඳහන් වේ.
popular news
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
මිල ඉහළ යාමත් සමග සහල් තොග වැඩි වැඩියෙන් වෙළඳපොළට
ජනක සමන් කුමාර සිල්වා Wednesday, 08 May 2019 06:19 PM
අපි හැම ආගමකම අය ජිිවත්වෙන්න කැමතියි ඇයි අපි මරාගන්නෙ,,,,,
Reply : 0 3
Champa Thursday, 09 May 2019 05:36 PM
මොකක්ද මේ තරම් පිහි කඩු ආයුධ මුස්ලිම් පල්ලි වල තියා ගෙන ඉන්න එකේ තේරුම? පොලිසිය කිව්වනේ තියෙන බඩු බාර දෙන්න කියලා. බාර නොදී හැංගුවේ මොකොද? පැහැදිලිවම පේන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන මුස්ලිම් සමාජය දැනුවත් වෙලා හිටිය කියන එක සහ ඊළඟට ඉත්රු ටිකටත් ලැස්ති වෙලා හිටිය කියන එක.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd