මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදා කටයුතු සඳහා එක්වූ ශ්‍රී ලංකා 200කින් යුත් භට පිරිසේ අණදෙන නිලධාරී ලෙස කටුයුතු කළ ලුතිනන් කර්නල් කළණ අමුණුපුර මහතා යළිත් දිවයිනට කැඳවීමට තීරණය කර තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් කළණ අමුණුපුර මහතාට මානව හිමිකම් චෝදනා එල්ල කිරීම හේතුවෙන් ඔහු මෙයේ යළිත් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනිමට නියමිතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමක් අනුව ඔහු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට කටයුතු කරයි.