rocky
Saturday, 17 November 2018 06:50 AM
පාර්ලිමේන්තුව තුලදී ජොන්ස්ටන් ප්රනාන්දු පුටුවක් උස්සලා දමා ගසන හැටි කාටත් පෙනුනා නෙව. ටයි කෝට් ඇඳපු `මහත්තය`! මොහුට විරුද්ධව නීතියෙන් ක්රියා කරන්නේ නැත්තේ ඇයි? මේ ඔක්කොටොම බල ලෝභී මහින්ද රාජපක්සත්, ඔහුගේ රූකඩයක් බවට පත් වුන ජනාධිපතිත් වග කිව යුතුයි! ජනාධිපතිගේ ක්රියා කලාපය
අන්තිම තුච්චයි .. නිවටයි .. නින්දිතයි!!! මේ ඔක්කොම කොරන්නේ ජාතික කැක්කුම ඔලුවට ගහල වෙන්නැති!
Reply :
0
42