මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 64,779ක් අත්අඩංගුවට
- 25 05 2020
- 19:08
- {{hitsCtrl.values.hits}} views
- ..
අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුළ ඇඳරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 392 ක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 64,779 ක් වන අතර පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 18,306 ක් වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
