මාර්තු 10 දිනට පෙර ලංකාවට පැමිණි පුද්ගලයන් නිරෝධායනය කිරීමේ කටයුතු මේ වනවිට ගෘහස්ථ මට්ටමින් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එලෙස පැමිණි පුද්ගලයන් 4405ක් සම්බන්ධයෙන් පසුවිපරම් සිදු කරන බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
ඒ අතර ශ්‍රී ලාංකිකයන් 2769ක් සහ චීන ජාතිකයන් 1120ක් වන බවද ඔහු සඳහන් කළේය.