ප්‍රහාරවලින් මියගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමට රජය තිරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
එසේම මෙම මුදලට අමතරව මිය ගිය එක් පුද්ගලයෙක් වෙනුවෙන් තවත් දීමනාවක් ලබාදීමට අද දිනයේ පැවැත්විමට නියමිත කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
එසෙම තුවාල ලැබූවන් සඳහාද වන්දි මුදලක් ලබාදීමටදට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.