එල්ල වූ ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙය ලබාදෙන්නේ මරණයක් වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂයක දීමනාවට අමතරව බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම තුවාල ලත් පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂයක සිට රුපියල් ලක්ෂ 3ක් දක්වා මුදලක් ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.