නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිත පිරිස 337ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (23) දිනයේදී මේ වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 07ක් වේ.