මෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.
ඊයේ (18) දිනයේදී වෛරසය සම්ප්‍රේෂණය වූ රෝගීන් සංඛ්‍යාව 50 කි.
මේ වන විට රෝහල් ගත කර අධික්ෂණයේ පසුවන මුළු රෝගීන් සංඛ්‍යාව 243ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.