අද (5) දිනය වනවිට කොරෝනා වෛරසය ආසාදනය වු නව රෝගින් නව දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව ඒම රෝගින් වාර්තා වන්නේ කොළොන්නාව,කොළඹ 15 , රාජගිරිය ,කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සහ නාවික හමුදා සමාජිකයින් 4 දෙනෙකු වශයෙනි.
මේ වන විට රෝහලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 197 දෙනෙකි.
ඒ අනුව මෙරටිිිින් වාර්තා වන මුළු කොරෝනා රෝගින් ගණන 760 දක්වා ඉහළ ගොස් තිබේ.