ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථානයන් හී සහ හෝටල් තුනක පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ප්‍රහාර බවට සැකයක් පවතින බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
Champa Sunday, 21 April 2019 01:43 PM
මොන පිස්සුද? එහෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් වෙන්න සංවිධානයක් තියෙන්න එපෑය. අපූරු ආරක්ෂක අංශ. එහෙම වෙනකම් ඔත්තු සේවේ පොල්ගෑවද? මේක ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක්. මේක පිටිපැස්සේ ඉන්නේ රවී හෝ මංගල. එහෙම නැත්නම් දෙන්නම. කොස්ගම ආයුධ ගබඩාව පිපිරෙව්වේ ආණ්ඩුව. සිද්ධ වුනේ හරියටම රවී කරුණානායකට එරෙහිව විශ්වාස භංගයක් ගෙන්න ඉන්න කොට. ආණ්ඩුවේ අනුදැනුමක් නැතුව මෙහෙම තැන තැන එක වර පිපිරීම් වෙන්න බැහැ. මේක කලේ ආණ්ඩුව. මොකක්ද ඕනෙකම? ආණ්ඩුව ටික දවසක ඉඳන් මහජන අවධානය වෙන අතකට යොමු කරවන්න දඟලනවා. මුලින් ගෝඨාභයගේ නඩු. ලොකු හා හූවක් යයි කියල හිතුවට මිනිස්සු ඔහේ බලන් හිටිය. ඊළඟට රවී සහ සජිත්ගේ රණ්ඩුව. ඒකත් මිනිස්සු ගණන් ගත්තේ නැහැ. ඒ හින්ද මේ වගේ ලොකු එකක් කරන්න හිතුව. හේතුව මොකක්ද? මේක මම ගෝඨාභයගේ නඩු එනකොටම ලිව්වා. ..... ආණ්ඩුව අන්තිම පාවාදීම කරන්න ලැහැස්ති වෙනවා. රට මැද්දෙන් අක්කර ලක්ෂ ගානක් ඇමරිකාවට විකුණන ගිවිසුම ගහන්න යනවා. ඊට පස්සේ රට දෙකඩයි. මේ ගහන්න හදන්නේ වෙනස් කරන්න බැරි ගිවිසුමක්. මිනීමරු යූඑන්පීකාර පරයන්ට මිනිස්සු මැරෙන එක ගානක් නැහැ. තිරුපති ගිය මෛත්‍රී ආපහු එන්නේ නැතිව රටම හිටියේ මේක වෙන බව
Reply : 0 0
Champa Monday, 22 April 2019 01:36 PM
ඉන්දියානු මාධ්‍ය සහ CNN එක කියන කතාවයි පොලීසිය මේ ප්‍රහාරය ගැන කලින් දැනුවත් කලයි කියන ලිපියයි අතරේ තියෙන්නේ පුදුමාකාර සමාන කමක්. එහෙම වෙන්නේ කොහොමද? පැහැදිලිවම පේන විදිහට මේ පොලිස් ලිපියේ තොරතුරු ලැබුණයි කියන විදේශ බුද්ධි අංශ RAW සහ CIA. මේකට ආණ්ඩුව සම්බන්ධයි. අනිත් එක මේ පොලිස් ලිපියේ තියෙන සම්පූරණ විස්තරෙත් පුදුමාකාරයි. හරියට මේ වැඩේ පිරිපස්සේ ඉන්න මිනිස්සු උවමනාවෙන්ම මේ තොරතුරු පොලිසියට leak කරලා තියෙන බව පේනවා. අන්තවාදී සංවිධානයක් විතරක් වෙච්ච තව්ෆීක් ජම්මාන් සංවිධානෙට මෙහෙම සංවිධානාත්මක පහරදීම් ගැන ඉතිහාසයක් නැහැ. තව්ෆීක් ජමාන් ඊයේ වෙනකම් අන්තවාදී සංවිධානයක් විතරයි. 2017 මඩකලපුවේ පල්ලියකට ගැහැව්වට පස්සේ වෙන පහර දීමක් කලේ නැහැ. අවුරුදු දෙකක් මේ සංවිධානය කලේ මොකක්ද? පැහැදිලිවම පේන විදිහට විදේශ ඔත්තු සේවයක් හෝ දෙකක් මොවුන්ව brainwash කරලා තියෙනවා අවුරුදු 2ක් ඉතර තිස්සේ මරාගෙන මැරෙන සංවිධානයක් වෙන්න. අනිත් එක්ක ඉන්දියන් media කියන විදිහට Shangri-La එකේ මරාගෙන මැරිලා තියෙන්නේ තව්ෆීක් ජම්මාන් සංවිධානේ නායකයා. සෑහෙන්න අස්වභාව්ක වැඩක්. මරුනේ නායකයා නම් මේ සංවිධානේ මෙතනින් ඉවරයි.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd