ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටිය දී හදසියේ රෝගීවූ පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එමින් සිටිය දී මියගොස් ඇති අතර ඔහු කොරෝනා ආසාදිත බව මළ සිරුරෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60ක් වයසැති පිරිමි පුද්ගලයෙකි.
සිරංගිකා ලොකුකරවිට