දෙහිවල නවතා තැබූ වෑන් රථයක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉ්ලා සිටියි.
පසුගිය 03 දා මෙම සොරකම සිදුව තිබේ. අදාළ වෑන් රථය සොරකම් කරන අයුරු අසළ තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව පවතී.
සැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම් ස්ථානාධිපති දෙහිවල 0718591668 හෝ ස්ථානාධිපති අපරාධ අංශය 0777531321 අමතන ලෙස පොලීසිය දන්වා සිටියි.