මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 170ක් වාර්තා වී තිබේ. මෙම සියලු දෙනා පෑළියගොඩ පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වෙයි.
ඒ අනුව එම කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 9092ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 383කි.