මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 19ක් වාර්තා වී තිබේ.
මෙයින් ආසාදිතයන් 9ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වන අතර ඉතිරි ආසාදිතයන් මෙම පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.
අද දිනයේදී ආසාදිතයන් 68 ක් වාර්තා වන අතර එම පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1789ක් දක්වා වර්ධනය වී තිබේ.