මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි
- 4 08 2020
- 12:45
- {{hitsCtrl.values.hits}} views
- ..
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.
ඒ අනුව ඇය සැප්තැම්බර් පළමු වැනිදා සිට තමා එම ධුරයෙන් ඉවත්වන බව ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
