මොනරාගල පොලිස් අධිකාරී කාර්යාලයේ සිවිල් රාජකාරි කටයුතු වල නිරත වන නිලධාරීන් 11 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනයවී ඇතැයි පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ආසාදිත පුද්ගලයින්ගේ ආශ්‍රිතයන් 60 දෙනෙකු මේ වන විට නිරෝධායනය කර ඇත.
පොලිස් අධිකාරී කාර්යාලයේ කටයුතු සාමාන්‍ය වශයෙන් සිදුකිරීමටද පියවරගෙන ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක