මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට කොරෝනා ආසාදනය වෙයි
- 24 10 2021
- 12:24
- {{hitsCtrl.values.hits}} views
- ..
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට කොරෝනා ආසාදනය වී තිබේ.
සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
