මධූෂ්ගේ ඩුබායි සාදයට එක්වූ අයෙක් අත්අඩංගුවට
- 28 07 2020
- 10:07
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කෙසෙල්වලත්ත, මිලානියා වීදි ප්‍ර දේශයේදී හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 350ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකරු අවුරුදු 49ක් වන පුද්ගලයෙක් වන අතර ඔහු සංවිධාතාන්තමක අපරාධ කල්ලි සාමාජිකයෙක් බවත් ඔහු සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන මාකඳුරේ මධූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වූ අයෙක් බවත් පොලීසිය පවසයි.
සැකකරු අද (28දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
