තමාව ඩුබායි රාජ්‍යයෙන් ලංකාවට පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලමින් ඩුබායිහිදී අත්අඩංගුවටපත් මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු හා ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මධූෂ් ඩුබායි අධිකරණයේ ගොනු කළ ඇපෑල පිළිබඳ තීන්දුව මැයි 02 දා ලබාදීමට ඩුබායි අධිකරණය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එම ඇපෑල අද (18දා) සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම තිරණය ඩුබායි අධිකරණය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.