පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් පසුගිය ආණ්ඩු සමයේ රජය මඟින් රෝහල් වෙත ඖෂධ නිකුත් කිරීමේදී විශාල ලෙස මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව පවසමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ විශේෂයෙන්ම 2915 ජනවාරි මාසයේ සිට 2019 වසර අවසාන වන තෙක් ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට රෝහල්වලට බෙහෙත් මිලදි ගැනිම් සම්බන්ධයෙන්දැවැන්ත අක්‍රමිකතා වංචාවක් සිදුවු බව සොයා ගත් බවත්ය.
2015 – 2019 කාලය තුළ රජයේ රෝහල්වලට සෞඛ්‍ය උපකරණ ඒ වගේම ඒන්නත් මිලදි ගැනිම්වලදි දැඩි අක්‍රමිකතාවයක් දුෂණයක් සිදුව ඇති බවට පෙනි ගිය බවත් ඔහු පැවසීය.