මාධ්‍ය ආයතන ඉදිරිපිට පැවැත්වූ විරෝධතා සඳහා එජාපය සම්බන්ධ නැතිලු
- 11 01 2019
- 22:09
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් ඊයේ දිනයේ (10දා) මාධ්‍ය ආයතන පැවැත්වූ විරෝධතා සඳහා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොමැති බවට එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
