සෞභාගයේ දැක්ම ජාතික ප්රතිපත්තිය කි්රයාත්මක කිරිම ආරම්භ කරම්න් නාගරික සංවර්ධන අධිකාරිය සතු මාදිවෙල ප්රදේශයේ පවතින වගාකරන හා වගානොකරන අක්කර 34 පමණ වන කුඔුරුයාය ගොවිතැන් කිරිම සදහා ප්රදේශවාසින්ට ලබාදිමේ වැඩසටහනක් අද (17දා) ක්රියාත්මක කළේය.
මේ යටතේ එම ප්රදේශයේ ගෙවිජනතාවට ප්රධාන ගැටලුවක්ව පවතින ඇලමාර්ග කඩිනමින් ප්රතිසංස්කරණය කිරිමටද මෙහිදි සාකච්ජා විය.
මෙම ප්රදේශයේ වගාකරන ගොවිතැන් අලවිකිරිම සදහා එම කුඔුරුයායා අසන්නයේ කඩ කමාර ඉදිකිරිමටත්, වාහන නවැතැන් පහසුකම් හා සුවතා මංතිරු ඇතිකිරිමටද මේ හරහා සිදු කරනු ඇත.