මුදල් ආරවුලක් හේතුවෙන් සහෝදරයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. සූරියවැව ප්රදේශයේදි අද පෙරවරු 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
සූරියවැව බද්දෙවැව ප්රදේශයේ නිවසක මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. මරණකරු අවුරුදු 27ක් වන පුද්ගලයෙක් වෙන අතර වෙඩි තැබූ සැකකරු ප්රදේශයෙන් පළා ගොස් තිබේ.