මදුරාවල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් දෙසැම්බර් 10 දින වන දක්වා කොරෝනා රෝගින් 67 දෙනෙකු හමුවි ඇති බවත් ඒ හේතුවෙන් පවුල් 763ක සාමාජිකයින් නිරෝධායනයට ලක්කර ඇති බවත් මදුරාවල ප්රදේශිය ලේකම් දිස්නා ජයසිංහමහත් මිය පැවසුවාය.
මේ වනවිට මදුරාවල බල ප්රදේශයේ පවුල් 613ක් නිරෝධායනය අවසන් කර ඇති අතර තවමත් නිරෝධායනය වෙමින් නිවෙස්වල රැදී සිටින පවුල්සංඛ්යාව 150කි.
රු. 5000 බඩු මලූ 02 බැගින් පවුල් 473කට ලබා දී ඇති අතර 5000 බඩුමල්ලක් සහ රු.5000 මුදලින් පවුල් 48කට ලබා දී ඇති බව ප්රදේශිය ලේකම් දිස්නා ජයසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
අගුරුවාතොට - මංගල