ජුලි 13 දා දක්වා මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පනවා තිබු තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුතු කර තිබේ.
එම රටවල සිටි පැමිණෙන්නන් කොවිඩ් ආසාදිතයන් බවට පත්වීම වර්ධනය වීම හේතුවෙන් මෙම තාවකාලිකව තහන පනවා තිබුණි.
කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් රටවල සිට පැමිණෙන ගුවන් මගින්ට මෙම තහනම පනවා තිබුණි.