මාතලේ - යටවත්ත ප්රදේශයේ ජනතාව බහුලව ගැවසෙන පොදු ස්ථාන විෂබිජ හරණයට ලක් කිරීම ඊයේ (14) සිදුකරන ලදී.
යටවත්ත ප්රා. සභාවේ සභාපති ලාල් අත්තනායක මහතාගේ උපදෙස් පරිදි වැඩසටහන ක්රියාවට නැන්විනි.
ඒ අනුව රාජ්ය ආයතන මෙන්ම මහජනයා නිතර ගැවසෙන පොදු ස්ථාන රැසක විෂබීජ හරණය කිරිම ප්රාදේශිය සභා කාර්ය මණ්ඩලට මගින් සිදුකරන ලදි.
කෝවිඩ් වසන්ගත තත්ත්වය පාලන සදහා ග්රාමීය මට්ටමින් සිදුකරනු ලබන විෂබිජ හරණ වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක්රියාත්මකය.
නාඋල - ඉන්දික අරුණ