අද (23දා) විවෘත කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - මත්තල කොටස භාවිත ලංගම විසින් අති සුඛෝපභෝගී බස් රථ සේවාවක් ක්රියාත්මක කිරීමට නියමිතය.
මෙම බස් රථ සේවාවන් හෙට (24දා) පෙරවරුවේ සිට ක්රියාත්මක කිරිමට නියමිතය.
මෙම බස් රථ සේවාවේ ගාස්තු පහත පරිදි වෙයි.
හම්බන්තොට - කොළඹ - රුපියල් 880යි
තංගල්ල - කොළඹ - රුපියල් 680යි
හම්බන්තොට - මාකුඹුර - රුපියල් 810යි
තංගල්ල - මාකුඹුර - රුපියල් 610යි