මෛත්රි මහින්ද ආණ්ඩුවේ පළමු ජල ප්රහාරය
සිර දඬුවම් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළේය. ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී භික්ෂූන් වහන්සේලා විසින් මෙම විරෝධතාව පැවැත්වූහ.
-
chathuri Monday, 19 November 2018 06:43 PM
ඒ. ජාල ප්රහාරය ජනපති මන්දිරයට. අල්ලන්න. තිබුනේ කුදල්ලවඑලියට ගන්න. , මරණෙට බයේ. ඇතුලට වෙලා ඉඳගෙන. ඕඩර්ස්. දෙනවා. ,මේ. සේරටම. වන්දි ගෙවන්නේ බලය නැති. දවසට. අඩි 36,000 ඉහලින් යන්න වෙන්නේ. කුබුරක්. හොයාගෙන. ,ලංකාවේ. කිටියොත්. පාගලා මරයි මයිත්රී. මහින්දයි. පත් වුනේ. අනුන්ගේ. මහන්සියෙන්. , මයිත්රී කියන්නේ. වැදු මවටත් පයින්. ගහන ජාතියේ. එකෙක්. , බුදුහාමුදුරුවෝ ඔලුවේ. උඩ , මෙයාව නුවර අරියනම් , ලොකු හාමුදුරුවන්ටත්. ඉන්න තැන. නැතිවෙනවා. මහින්ද හොඳයි. , මුළු ලෝකේ. කිසිම රටක නැහැ මේවගේ. කාලකන්නි. දෙපටි. කට්ටු. නායකයෙක්. , අපු. දවසේ ඉඳල රටට වගතුවක්. නැහැ. මිනිසුන්ට නැතිප්රශ්න. බලය නැතිවුනාම ජිවත්. වෙන්න හෙන. නොවදින. වෙඩිනොවදින. ,කාමරයක් හද ගන්න මුනම් කුදල්ලෙක්ම තමයි අනුන්ගේ කුනුලෙමයි බොන්නේ. ඊට පස්සේ. නැතිලෙඩ
Reply : 76 90
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
