මත්ද්‍රව්‍ය හා අපරාධකරුවන් ගැන තොරතුරු දිය හැකි ආකාරය පුළුල් කරයි
- 28 07 2020
- 13:59
- {{hitsCtrl.values.hits}} views
- ..
විෂ මත්ද්‍රව්‍ය හා අපරාධ කල්ලි සාමාජිකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පොලීසිය විසින් හඳුන්වාදුන් දුරකතන අංකවලට අමතරව තවත් තොරතුරු ලබාදිය හැකි මාර්ග පොලීසිය විසින් ඉදිරිපත් කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
