මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව මරණීය දණ්ඩනය නියම වු වැරදිකරුවන් සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.
මත් ද්‍රව්‍ය වැරදි සම්බන්යෙන් මරණ දඩුවම නියම වී ඇති සංඛ්‍යාව 48ක් වන අතර එයින් 30 දෙනෙකු සිය දඩුවමට එරෙහිව මේ වන විට ඇපෑල් කර කර ඇති බව එම පැහැදිලි කිරිම්වල දැක්වෙයි.