මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට
- 2 03 2020
- 20:42
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අද (02දා) සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝ තුන්සිය තිහක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ පනහකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.
ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් හයසීයයකට අධික දුරින් පිහිටි ජාත්‍යන්තර මුහුදේ සිදුකළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය යාත්‍රාවක තිබී අත්අඩංගුවටගත් බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
