මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියක් වශයෙන් සේවය කළ ගුරුමහත්මියකට කොවිඩ් ආසාධිත බව තහවුරු වීමත් සමගම සෞඛය අංශයේ උපදෙස් පරිදි ඇයව විභාග මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව මතුගම කලාප අධයාපන කාර්යලය කියයි.
ඒ සමගම ඇය ඇසුරු කළ අනෙකුත් පිරිස ස්වයං නිරෝධානයට යොමු කරමින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් අවශ්‍යය පියවර ගත් බවද විභාග කටයුතු වල නිරත වන සියලූම සිසුන් වෙනුවෙන් දැඩි සෞඛ්‍යරක්ෂිත පිළියම් රැසක් මේ වන විටත් සිදු කළ බවද මතුගම මහජන සෞඛ්‍යය පරීක්ෂක කාර්යාංශය කියයි.
විශ්ව ගැමුණු ප්‍රියංකර