කොවිඩ් තත්ත්වය හේතු කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මඩකලපුව බන්ධනාගාරයේ සිට සුළු අපරාධ සදහා සිරගත වී සිටි රැදවියන් 20 දෙනෙකු ඊයේ 28 දින නිදහස් කරන ලදී .
නිදහස් ලැබූ රැදවියන් පිරිමි පාර්ශවයන් බව බන්ධනාගාර ආරංචි මාර්ගය පවසයි.
කොවිඩ් තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර තුල සංඛ්‍යාව අඩුකිරීමේ අරමුණින් දි දිවයින පුරා රදවා ඇති සුළු අපරාධ සදහා දඩුවම් ලබාමින් සිටි රැදවියන්ට ජනාධිපතිතුමා විසින් මෙසේ පොදු සමාව ලබාදී නිදහස් කරන මෙන් නියෝග කර ඇත.
ටි.එල් ජව්ෆර්කාන්