නැගෙනහිර පළාතේ ප්රමුඛරෙදි ව්යාපාරස්ථානයක් වන මඩකලපුව මුබාරක් ටෙක්ස්ටයිල්ස් පෞද්ගලික ව්‍යාපාර ආයතනය අද උදේ ඇතිවු හදිසි ගින්නෙන් ව්‍යාපාර ස්ථානයට විශාල අලාභයක් වී ඇති බව පොලීසිය පවසයි.
මඩකලපුව ප්‍රධානපාරේ පිහිටා ඇති මෙම ව්‍යාපාරික ස්ථනයේ තෙවැනි මහල ගින්නක් හටගෙන ඇත.
මඩකලපුව මහනගර සභාවේ ගිනි නිවන හමුදාව මඩකලපුව මුලස්ථාන පොලීසිය ඒකාබද්ධව ගින්න පැතිරීම වලක්වා පාලනය කර ඇත.
ස්ථානයට ගිය මහනගර සභාවේ පුරපති ටී සරවනබවන් මානහර ගිනිනිවන හමුදා සමග සම්බන්ධවී ගින්න මැඩපවත්වන්න ක්‍රියාත්මක කරන ලදි
මඩකලපුව මුලස්ථාන පොලීසිය පරීයේෂණ පවත්වයි.