"මට අගමැති කම ලොකු නෑ. අගමැති වුණත්, මන්ත්රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි." යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භ කළේය.
එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි ඝෝෂා එල්ල වී තිබේ.
" ඊයේ වගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ දැඩි අඳුරු තත්ත්වයක් දැක්නේ නෑ."