ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පිටුවහල් කළ ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන මාකඳුරේ මධූෂ් කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩගුවට පත්විය.
පසුව ඔහු ප්‍රශ්ණ කිරිම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය වෙත රැගෙන ගියේය.